Skip to main content

Posts

Featured

ස්වභාවික දේවල්වලින් ගෙදරදී ම clean up එකක්...

  අද ලිපියෙන් මම ඔයාලට අරගෙන ආවේ  ගෙදරදී ම හොයාගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් clean up එකක් කරගන්නෙ  කොහොමද කියල. ස්වභාවික දේවල්වලට කැමති ස්වභාවිකව දිදුලන සමකට හිමිකම් කියන්න කැමති ඔයාලට මේ සත්කාරයත් ගොඩක් වැදගත් වේවි. clean up එකක් කරගනිද්දි මුලින්ම මුහුණ හොඳින් cleanser කර ගන්න ඕනි.එහි දී හොඳ cleanser එකක් ඔයාට ගෙදරදිම හදාගන්න පුළුවන්. Cleanser එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -:               කෝමාරිකා මදය තේ හැඳි 1ක්               දෙහි යුෂ තේ හැඳි 1/2 මේවා හොඳින් මිශ්‍ර කරගන්න.මේ cleanser එක මුහුණේ  ආලේප කර හොඳින් සෝදා මුහුණ පිරිසිදු කර ගන්න.මීට යොදා ගන්නා දෙහි යනු ඉතාමත් හොඳ විෂබීජ නාශකයක්. එමගින් මුහුණෙහි ඇති  විෂබීජ ඉවත්කර සමට පැහැපත් බවක් ලබා දෙනවා. කෝමාරිකා කියන්නෙ ස්වභාවික බ්ලීචින් එකක්. ස්වභාවික පැහැපත් සමක් ඕනි ඔයාට  ඒක ගොඩක් වැදගත් වෙනවා. මේ cleanser එක මුනුණේ ආලේප කර විනාඩියක් පමණ massage කර එය මුහුණෙන් සෝදා ඉවත් කර ගන්න. ඊළඟ පියවර තමයි scrub කිරීම. ස්වභාවික ස්ක්‍රබ් එකක් ගෙදරදිම හදාගන්න විදිය බලමු. Scrub එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -:                 කෝපි කුඩු තේ හැඳි

Latest Posts

නිවැරදිව clean up එකක් කරන හැටි දැනගමු..